18.11.11

Sri Lanka War Hero Given 3 Year Sentence


General Sarath Fonseka and His Wife
General Sarath Fonseka and His Wife
Former Sri Lanka Army commander General Sarath Fonseka  found guilty of 'White Flag' statement today and sentenced to 3 years in Prison.
The Police have increased security with hundreds of armed police guarding the complex ahead of the delivery of the verdict and placed additional barricades around the court complex in Hulftsdorp, Colombo.



Related Posts:

Lal and Fedrica left the Country ලාල්, ෆෙඩ්රිකා රටින් පනී


Frederica Janzs and Lal Wikramathunga
Frederica Janzs and Lal Wikramathunga
The key witness in the ‘white flag’ case, ‘The Sunday Leader’ editor Fredericka Jansz, has reportedly left the country with Lal Wikramathunga, the managing editor of  Sunday Leader.

සුදු කොඩි නඩුවෙහි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව හිර කල සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඩ්රිකා හා එම පුවත්පතෙහි අය්තිකරු ලාල් වික්‍රමතුංග යන  මොවුන් දෙදෙනා ඊයේ රටින් පලා ගියේ එම නඩුවේ අවසන් තීන්දුව අදට යෙදී තිබිය දීය,
මෙයින් අපට  සුදු කොඩි නඩුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දීමට යන තීන්දුව ගෙන යම් හෙයකින් උපකල්පනය කල හැක,
එනම් මොවුන් මෙසේ පලා ගියේ තීන්දුවෙන් පසු ජනතාවගෙන් මොවුන්ට ඇති වියහැකි විරෝධයෙන් යම් කිසි හිරිහැරයක් මොවුනට විය හැකි යෙයි සිතන නිසාය. එයින් කියවනුයේ ෆොන්සේකා මහතාට අධිකරණයෙන් දඬුවම් නියම වෙනවා යන්නයි.
එසේ නොවීමට අපිද ප්‍රර්ථනා කරමු.

General Sarath Fonseka
General Sarath Fonseka

16.11.11

Mano Ganeshan Decides to Resign from the CMC | මනෝ ගනේෂන් ඉල්ලා අස්වෙයි


Mano Ganeshan
Mano Ganeshan
Leader of Democratic People’s Front, Mano Ganeshan has decided to resign from his post as a Colombo Municipal Council (CMC) member following a committee decision made by his party.
Mano Ganeshan said that the decision was taken to focus on his party leadership and to strengthen as well as develop the DPF for future elections.

15.11.11

Court Ordered to Arrest Duminda Silva | භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධාන සැක කරු දුමින්ද සිල්වා වහාම අත්තඩංගුවට ගනු!!


Duminda Silva
Duminda Silva
The Colombo Magistrate Court today ordered the Police to arrest Colombo District MP Duminda Silva in connection with the killing of former MP Bharatha Lakshman Premachandra and produce him before courts. 
The order was given by Prasanna Alwis(Colombo Additional Magistrate).

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධාන සැක කරුවෙකු වන දුමින්ද සිල්වා වහාම අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කළේය. අද මෙම නියෝගය කලේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතාය.
මෙම නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කියා සිටියේ දුමින්ද සිල්වා සැක කරුවෙකු නොවන බවයි, අගතියට පත්වූ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතඥ මහතා ප්‍රශ්න කලේ, B වාර්තාවේ සඳහන් සාක්ෂි වලින් දුමින්ද සිල්වා වැඩි තැබූ බවට හා වැඩි තැබීමට නියෝග කල බවට පෙන්නුම් කරයි නම් ඔහු සැක කරුවෙකු නොවන්නේ කෙසේද? යනුවෙනි.
එම ඉල්ලීම පිළිගත් විනුසුරු වරයා දුමින්ද සිල්වා, භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතනයට සැකකරුවෙකු ලෙස නම් කොට වහාම ඔහු අත්තඩංගුවට ගෙන අධ්කරණය වෙත ඉදිරිපත් කරන මෙන් නියෝග කළේය.

Monk Arrested with 3kg of Ganja | කංසා කිලෝ 3ක් සමග හිමිනමක් පොලීසියට කොටුවෙයි

Sri Lankan Police yesterday seized 3kg of marijuana (Ganja) being transported in a bus at Kobeigana, Kotawehera And a Buddhist monk has been arrested under suspicion in connection to the transporting of the illicit drugs(Ganja).

Preliminary investigations had revealed that the monk in question, of a temple in Panduwasnuwara, had been involved transporting marijuana on several previous occasions.

ඊයේ දහවල් පොලීසිය සිදු කල සෝදිසි මෙහෙයමුකදී කිලෝග්‍රෑම් 3ක් පමණ කංසා තොගයක් සමග සැකපිට පඬුවස්නුවර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු මීට පෙරද කංසා ප්‍රවාහනය කර ඇති බවට මුලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බවද, සැකකරු හෙට නිකවැරටිය මහේස‍්‍රාත් අධිකරණටය ඉදිරිපත් කරන බවත් පොලීසිය සඳහන් කළේය.

14.11.11

Bus fares to rise again n' again!! | යලි යලිත් බස් ගාස්තු වැඩි වේ!!


 President of PBOA Gemunu Wijeratne
President of PBOA Gemunu Wijeratne
Sri Lanka Private Bus Owners' Association (PBOA) decided to call off the private bus
strike that was to be launched at midnight today.
Chairman of the Association, Gemunu Wijeyratne noted that the decision to call off the strike was made
after the discussion held with the Minister of Public Transport.
PBOA Chairman said that the Ministry of Private Transport Services made a written promise to increase bus fares comparative to the increase in diesel prices. 
Meanwhile, the Minister of Private Transport Services, had stated at the discussions that a months’ time is needed to make a decision regarding amending the bus fares.
Chairman of the National Transport Commission Shashi Welgama said that the Bus Associations had agreed to this move.
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනය කිරීමට පෞද්ගලික බස්  හිමියන්ගේ සංගමය තීරණය කලේ ඔවුනට ඉන්ධන සහනාධාරයක් ලබා ගැනීමට කල ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා වෙනි,  නමුත් එය අතහැර දැමූ බව පෞද්ගලික බස්  හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.
එසේ අතහැර දැමූවේ පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය හා පෞද්ගලික බස්  හිමියන්ගේ සංගමය අතර ලිඛිත  එකගතාවකින් පසුව බව පෞද්ගලික බස්  හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසූවේය.
එම එකඟතාවයේදී බස් ගාස්තු සංශෝදනය සඳහා මාසයක කාලයක් අවශ්‍ය බවට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර එම කොන්දේසියටද බස් සංගම් එකඟ වූ බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පැවසීය.

13.11.11

Obama Seeks Support From China and Russia on Iran


USA vs IRAN
USA vs IRAN
American President Barack Obama on Saturday urged Russia and China to help pressure Iran over its nuclear program, in the wake of a report by the United Nations' atomic watchdog finding evidence of weapons development.
But if either country were ready to help  Obama tighten sanctions, their leaders didn't say so publicly.
In a meeting with Russian President Dmitry Medvedev,  Obama said the two leaders "reaffirmed our intention to work to shape a common res

12.11.11

Sri Lanka loses 2018 Commonwealth Games | හම්බන්තොටට බොඳ වූ සිහිනය


Hambanthota 2018
Hambanthota 2018
Sri Lankans are dealing with the disappointment of losing the vote to host the 2018 Commonwealth Games, amid concerns it is a lost chance to develop sport in the island nation.
The southern city of Hambantota was defeated by Australia's Gold Coast in Friday's polling, with members of the Commonwealth Games Federation on Friday voting 43-27 in Australia's favor.
Australia has hosted the games four times previously while Sri Lanka was
bidding to host the games for the first time.
Sunil Gunawardena, a veteran athlete and coach, said hosting would have given Sri Lanka a chance to "turn a new leaf in the country's sports history."
Sugath Thilakaratne, an athlete who a bronze medal in 1998 games, agreed it is a lost chance to boost Sri Lankan sports.

2018 දී පැවත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලංකාවේ හම්බන්තොට පැවත්වීම සඳහා දැඩි උත්සාහයක යෙදුනු වත්මන් රජයේ සිහිනය බොඳවී ගියේ වැඩි ඡන්ද 36 කින් ඔස්ට්‍රේලියාවට එම අවස්ථාව උදාවීම නිසාය.
ශ්‍රී ලංකාවට ඡන්ද 27 ක්ද, ඔස්ට්‍රේලියාවට ඡන්ද 43 ක්ද ලැබුනා.
මෙම අවස්ථාව ලබාගෙනීම සඳහා ශ්‍රී ලංකා රජය අති විශාල වියදමක්ද දැරීය.
රු. බිලියන 1 ක් පමණ වියදම් කලේ යැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.   

9.11.11

EU concerned over website blocking by Sri Lanka | චී! චී! ලැජ්ජයි ලැජ්ජයි.. - යුරෝපා සංගමය


European Union
European Union


The European Union has expressed concern over Sri Lanka's move to block certain anti-government websites, days after the US demanded that Colombo respect freedom of expression.
"The EU considers that freedom of press forms is an integral part of any democratic system. The EU therefore believes that the media should be allowed to operate independently," an official statement by EU heads of diplomatic missions here, said.
The Sri Lankan ministry of media had on Saturday ordered news websites publishing reports about Sri Lanka to obtain accreditation from the information department.
Over the last two days several websites have been blocked including Lankawaynews.com, which is said to be Opposition UNP''s official website.
The Ministry of Mass Media and Information had said it was "receiving many complaints from various individuals who have been subjected to defamation and character assassination by certain reports published in several websites".
The President, ministers, and senior public officials have come under attacks and deliberate character assassination campaigns in such reports, it added.
Sri Lanka has already blocked anti-government websites .
The US embassy had this week said that freedom of expression, including unfettered access to Internet news websites, was a basic right which must be respected by Sri Lankan authorities. (PTI)


නිදහස් මධ්‍යයේ අයිතීන්ට ගරු කරන ලෙස  යුරෝපා සංගමය සිටීයි.  

ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවි  අවහිර කිරීම සම්බන්දයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව එම කාරයාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල නිදහස් මාධ්‍යයන්ට ගරු කල යුතු බවත් එහි සඳහන්ව ඇත. 
මාධ්‍ය විසින් ලබාදෙන තොරතුරු සියල්ලම ජනතාවට ලැබිය යුතු බවට යුරෝපා සංගමය විශ්වාස කරන බවත්, ඒ සම්බන්දයෙන් නිගමනයට එළැබීමට ඔවුනට නිදහස තිබිය යුතු බවත් එහි සඳහන් වේ.

8.11.11

Jayalalithaa urges PM to Take tough action against Sri Lanka | ශ්‍රීලංකාවට එරෙහිව දැඩි පියවරක් ගන්න ලෙස ජයලිතා පවසයි


Jayalalitha
Jayalalitha
Describing India's concerns on safety of its fishermen as having fallen on 'deaf ears' of Sri Lanka, Tamil Nadu chief minister Jayalalithaa on Monday asked the Centre to take a "strong stand" against Sri lanka and "convey its serious apprehension through tough words and action".
In a letter to Prime Minister, Manmohan Singh, she said the attacks should be viewed as a national issue and not as an isolated problem of Tamil Nadu. "I request you to kindly take a strong stand against the government of Sri Lanka with regard to such attacks on our fishermen and convey your serious apprehension through tough words and action"
Jayalalithaa said there had been over 22 incidents of attacks of Tamil Nadu fishermen by Lankan authorities since May this year and six major ones during the past one month.


ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස කියමින් ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය අගමැති  මන්මෝහන් සිං මහතා හට ලිපියක් යවමින් මේ බව ප්‍රකාශ කර තිබේ. .
තමිල්නාඩු ධීවරයින්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් විවිධ බාධා එල්ල වන බව එම ලිපියේ සඳහන් කර ඇති අතර ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් සිදුවන අකටයුතුකම්වලට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ඇය සඳහන් කර ඇත.මෙය හුදෙක් තමිල්නාඩුවේ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ත ඉන්දියාවටම බලපාන කරුණක් බවට සැලකිය  යුතු යැයි ඇය සිය ලිපිය මගින් ප්‍රකාශ කර තිබේ.මෙම වසරේ මැයි මාසයේ සිට මේ දක්වා තමිල්නාඩු ධීවරයින්ට එරෙහිව ශ්‍රී ලංකාව විසින් සිදුකළ අකටයුතුකම්වලට අදාළ සිදුවීම් 22 ක් වාර්තා වන බව තමිල්නාඩු මහ ඇමතිනිය ප්‍රකාශ කර ඇත.

Police Department is politicalized-Dhayasiri jayasekara | ලංකාවේ පොලීසිය දේශපාලනීකරණය වෙලා-දයාසිරි ජයසේකර


Dhayasiri Jayasekara
Dhayasiri Jayasekara
United National Party parliamentarian Dhayasiri Jayasekara said,
"Sri lanka 's Police department was politicalized, there is no respect between the police and the public. police attacks people and people attacks police. then police fights with police.. not only that, politicians fights with politicians, politicians carrying out shooting against each other.
At present police fail to establish law and order in the country.
Some people and politicians have taken the law into their own hands."

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ පස්වරුවේ පඬුවස්නුවර පැවති ජන හමුවක් අමතමින් මෙසේ පෙවසුවේය.
‍"රටේ නීතිය කඩා වැටිලා තියෙනවා එක පැත්තකින්, දැන් අද බලන්න හැම හැමතැනම ගත්තොත් පොලීසියෙන් ගහනවා මිනිස්සුන්ට, මිනිස්සු ගහනවා පොලීසියට ,පොලීසියයි මිනිස්සුයි ගහගන්නවා. ඊ ළඟට පොලීසිය පොලීසිය ගහගන්නවා. ඒකෙන් නතර වෙන්නේ නැතුව දේශපාලනඥයෝත් ගහගන්නවා. වෙඩි තියාගන්නවා, නීතියක් නැහැ"

6.11.11

Sri Lanka urges news websites to register with the Media Ministry | ශ්‍රීලංකාව පිළිබඳ ප්‍රවෘත්ති සපයන සියළුම වෙබ් අඩවි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතුයි.

Ministry of Mass Media and Information, the government information department ordered to all websites that publish news on Sri Lanka or its people, from the country or elsewhere to register with the Media Ministry.




ශ්‍රීලංකාව පිළිබඳව හෝ ශ්‍රීලංකා ජනතාව පිළිබඳ ප්‍රවෘත්ති සපයන සියළුම වෙබ් අඩවි කඩිනමින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු බවට රජය නිවේද්නයක් නිකුත් කරමින් කියා සිටියි.
එසේ නොකරන වෙබ් අඩවි ශ්‍රීලංකාව තුල වාරණය කිරීමටත් කටයුතු යොදා ඇති බව පවසයි.
*දැනටමත් සමහර වෙබ් අඩවි වාරණය කර ඇත.