Showing posts with label Dhuminda Silva. Show all posts
Showing posts with label Dhuminda Silva. Show all posts

15.11.11

Court Ordered to Arrest Duminda Silva | භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධාන සැක කරු දුමින්ද සිල්වා වහාම අත්තඩංගුවට ගනු!!


Duminda Silva
Duminda Silva
The Colombo Magistrate Court today ordered the Police to arrest Colombo District MP Duminda Silva in connection with the killing of former MP Bharatha Lakshman Premachandra and produce him before courts. 
The order was given by Prasanna Alwis(Colombo Additional Magistrate).

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධාන සැක කරුවෙකු වන දුමින්ද සිල්වා වහාම අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කළේය. අද මෙම නියෝගය කලේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතාය.
මෙම නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කියා සිටියේ දුමින්ද සිල්වා සැක කරුවෙකු නොවන බවයි, අගතියට පත්වූ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතඥ මහතා ප්‍රශ්න කලේ, B වාර්තාවේ සඳහන් සාක්ෂි වලින් දුමින්ද සිල්වා වැඩි තැබූ බවට හා වැඩි තැබීමට නියෝග කල බවට පෙන්නුම් කරයි නම් ඔහු සැක කරුවෙකු නොවන්නේ කෙසේද? යනුවෙනි.
එම ඉල්ලීම පිළිගත් විනුසුරු වරයා දුමින්ද සිල්වා, භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතනයට සැකකරුවෙකු ලෙස නම් කොට වහාම ඔහු අත්තඩංගුවට ගෙන අධ්කරණය වෙත ඉදිරිපත් කරන මෙන් නියෝග කළේය.

1.11.11

භරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු දුමින්ද සිල්වාගේ ටිකට් කපයි!!


Duminda Silva
Duminda Silva
A.B.C Radio Network chairman Raynor Silva takes his brother dhumindha silva to singapore for further teratments last night.
අර්.දුමින්ද සිල්වා ඊයේ රාත්‍රියේ ශ්‍රි ජයවර්ධන පුර රෝහලෙන් ටිකට් කපා වෙඩිදුර ප්‍රතිකාර සදහා සින්ගප්පූරුවට ඔහුගේ සහොදරයා වන රෙය්නො සිල්වා  (A.B.C. Radio Network) හී සභාපති විසින් ගෙන ගියෙය.