23.11.11

Shame Shame! Fight In Sri lankan Parliament. Miracle of Asia | ලැජ්ජයි ලැජ්ජයි! මෙන්න ආසියාවේ ආශ්චර්ය..


Fight in Sri lanka Parliament
Fight in Sri lanka Parliament
Sri Lanka’s ruling party UFPA(United People’s Freedom Alliance) attacked opposition members who were protesting inside Parliament on Monday during a budget speech by President Mahinda Rajapaksa.
Opposition UNP(United National Party) legislators tried to hold up placards protesting the proposed budget, which they said did not contain enough measures to ease the economic burden of the people. They were surrounded by ruling party lawmakers who punched them and grabbed the placards, resulting in a brawl.

Opposition members walked out after the attack.
“Today our Parliament became a symbol of lawlessness,” opposition leader Ranil Wickremesinghe told reporters. “We had to leave the chamber for our safety. What wrong did we commit?”
Rajapaksa’s ruling coalition has more than a two-thirds majority in the 225-seat legislature and is expected to approve the budget. There was no immediate comment from the government on the incident.
Rajapaksa, who is also minister of finance, said the budget deficit will decline next year as a percent of GDP because of his government’s economic management.
He said next year’s projected budget deficit of $4.2 billion would be 6.8 percent of GDP, compared to a deficit of 8 percent of GDP in 2010. Virtually all of the deficit, he said, was the result of development and welfare expenditures that would “contribute toward long-term development of the country while addressing many facets of poverty.”
The proposed budget calls for total government expenditures of $14.5 billion and projected revenues of $10.2 billion.
He said the deficit will be covered by domestic savings and foreign borrowing.
ශ්‍රී ලංකාවේ 65 ස් වන අය-වැය කියවීම ඊයේ ජනපති මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ දැඩි  විරෝධතාවක් මැද්දේය, ශ්‍රී ලංකා ඉතිහාසය තුල ප්‍රථම වතාවට අය-වැය ඉදිරිපත් කරනවිට ගුටි බැට හුවමාරුවීමක් සිදු විය. විපක්ෂ මන්ත්‍රී වරුන් “ලැජ්ජයි ලැජ්ජයි” කියා ලියපු බෙනර් උස්සගෙන ජනපතිට පාර්ලිමෙන්තුව තුල තමන්ගේ විරෝධතාවය දැක්වූ විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන් පිරිසක් පැමිණ ජනපති තුමා ඉදිරියේ විපක්ෂ මන්ත්‍රී වරුන්ට පහරදුන් අතර එයට විරෝධය පෑම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සභාවෙන් පිටව ගියහ.එයට ජනපතිතුමා ප්‍රතිචාර දැක්වුයේ, “අපට ඕනේ පණ ඇති විපක්ෂයක්, පණ නැති විපක්ෂයක් නැති වුවාට කමක් නෑ ” යනුවෙනි.
රටේ නීතිය හදන, රටේ උත්තරීතරම ආයතනයක් තුල මෙවැනි දේවල් සිදු වීම “ආසියාවේ ආශ්චර්යක්” නොවේ යැයි කිසිම කෙනෙකුට තර්ක කල නොහැක. රටේ නායකයා ඇස් ඉදිරිපිටම මෙවන් දෑ සිදුවෙනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල විපක්ෂයට සලකනුයේ මේ ආකාරයට නම්, රටේ සාමාන්‍ය ජනතාවට මෙම රජය සලකන ආකාරය මොනවට පැහැදිලිවේ.
ඊට පසු එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය සාකච්චාවක් කැඳවා තමන්ට ඇමතිවරුන් විසින් එල්ල කල ප්‍රහාරය ගෙන අදහස් ප්‍රකාශ කළේය,
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා : අද ඉතා ශෝකනීය දවසක් බවත්, මුළු ලෝකයටම පෙන්න ජනාධිපතිවරයාද බලාගෙන සිටියදේ ආණ්ඩු පක්ෂයේ මැර මන්ත්‍රී වරුන් පිරිසක් විපක්ෂයේ මන්ත්‍රී වරුන්ට පහරදුන් බවයි.කිසිඳු ආරක්ෂාවක් පාර්ලිමේන්තුවේ නැති බවත් පැවසු එමහතා මෙය ලිබියාවේ කලින් තිබු තත්වය හා සමාන බවත් පැවසුවේය.
ඒ.ජ.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා : “ලැජ්ජයි ලැජ්ජයි!” පුවරු ප්‍රදර්ශන කල විට කතානායක වරයා කලයුත්තේ ඒවා ඉවත්කිරීමට කටයුතු යැදීමයි.එසේ නොකරන්නේ නම් චෙත්‍රධාරීන් ලවා ඒවා ඉවත්කිරීම හෝ චෙත්‍රධාරීන් ලවා එම මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත් කිරීම මිස මැර ඇමති වරු පැමිණ මන්ත්‍රීවරුන්ට පහරදීම නොවන බවයි. ඔහුද ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්න කළේය.  

No comments:

Post a Comment